HyperStella PodCast

Click on the image to Visit Hyperstellar

Illumination Cast

Click on the image to visit Illumination Cast

මුලින්ම Facebook එකේ Post ලියලා,Google blogger වලින් Blogs හදලා ගොඩක් අය තමන්ගෙ දැනුම අනික් අය එක්ක බෙදා ගත්තා.ඊට පස්සෙ Techtrack Show වගේ YouTube Channel වලින් කට්ය අලුත් දේවල් ඉගෙන ගත්තා.ඔය දෙක ගත්තම, ලියපුවා කියවන්ඩ කටටිය කම්මැලි වුණා.Videos බලන්ඩ හැමෝටම Data නැති වුණා.දැන් කියවන්නෙ නැතුව අහන්ඩ,ඒකත් Data පොඩ්ඩක් වියදම් කරගෙන.

  • HyperStella 100 % Science ගැන
  • Illumination Cast එක Science,Technology මේ හැමදේකටම.