තනියෙන් පුනර්ස්ථාපනය වෙන්න පුලුවන් රොබෝ හම

විද්‍යඥයො පිරිසක් හොයාගෙන තියෙනවා තනියෙන් අලුත් වැඩියා කරගන්න පුලුවන් විදියෙ ද්‍රව්‍යයක්.මේ කතාව ඒ ගැන

බොහෝමයක් සාම්ප්රදායික Android වර්ගයේ උපකරණ තරමක් තදයි.මේ නිසා හානි කිරීමට සහ අලුත්වැඩියා කිරීමට අපහසුයිනේ.කොහොමවුනත් , විද්යාඥයො බලාපොරොත්තු වෙනවා ඒවාට සියුම් ආවරනයක් ලබා දෙන්න.ඒකෙන් මේ උපකරණ වල නම්යශීලී බවක් ලැබෙනවා වගේම , මේ උපකරණ වල යන දිගුකාලීන ව්යාපාර වියදම් අඩු කර ගත හැකි වෙනවා.ඒත් ඒවා කපන්න සහ සිදුරු කරන්න තවමත් බැරි වෙලා තියෙනවා. මේ ගැටලුවලට තියෙන සමහර විසඳුම් වල දියුණුවක් අපිට දකින්න පුලුවන්.
Carnegie Mellon University එකේ පර්යේෂකයන් පිරිසක් මතුපිට හානි හා විද්යුත් පරිපථවලට සිද්ධ වන හානි මග හරවා ගන්න විදියක් හොයාගෙන තියෙනව. කලින් උත්සාහයන් වලදි වගේම මේකටත් යම් විදියක බහුඅවයවික ආකාරයක් සම්බන්ධයි. නම්යශීලී වගේම හානිවීම් වලට පරතිරෝධයක් දක්වන ද්රව්යයක් නිර්මාණය කර්න්න කර්මෙල් මජිඩි සහ ඔහුගේ කණ්ඩායම අන්වීක්ෂීය ගැලියම්-ඉන්ඩියම් බිඳිති සහිත මිශ්ර ලෝහ මෘදු, ඉලාස්ටෝමෙටොක් ෂෙල් බවට පත් කරල තියෙනව….

මැජිඩි කියන විදිහට මේ සංයුක්ත ද්රව්යේ තියෙන විශේෂත්වය තමයි ස්නායු පද්ධතිය වගේ පපුනස්ථාපනය වීමට තියෙන හැකියාවක් සහිත වීම. නමුත් සම්පූර්ණයෙන් වගේ neuroplasticity හැකියාව දරන්නේ නැහැ ලෝහ-ඉලාස්ටෝමෝරේට පරිගණකය හා විදුලි ආවරණ ආරක්ෂා කිරීම සඳහා ප්රයෝජනවත් විය හැකි වුනත් යාන්ත්රික හෝ ව්යුහමය හානි සඳහා ඒවගේ ආරක්ෂාවක් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. අන්තිම ඉලක්කය තමයි රොබෝවරු, විදුලි හා ව්යුහාත්මක දුර්වලතාවන් සහ කාලගුණික විපර්යාසය සඳහා දක්වන දුර්වලතාවයන් මග හරවා ගන්න උපකාරී වන ද්රව්යයක් නිර්මාණය කිරීම.

Click here to read source Article (in English)

Finger Print වෙනුවට EarPrint ?

EarPrint එක ගැන පොඩි විස්තර ටිකක් හම්බවුණා Google එකේ ඇවිදිද්දි.ඔයාලත් දැනගන්ඩ කැමති ඇති කියලා හිතුණ නිසා මේ පොඩි Post එක ලියන්නෙ.

Galaxy S9, S9 Plus , Google Pixel 2, Pixel 2 XL , LG V30+ , Xiaomi Mix 2 , Oneplus 5T , iPhone X මේ වෙදිදි මම මේ කියලා තියෙන Phones වල වගේම තව ගොඩක් Mobile Phones වල Finger Print Feature එක තියෙනවා.Finger Print කොච්චර දුරට Safe ද ?

2016 දි Michigan State University එකේ පර්යේෂකයො කණ්ඩායමක් ඔප්පු කරලා තියෙනවා Ink jet Printer එකකුයි තව පොඩි පොඩි බඩු ටිකකුයි පාවිච්චි Finger Print Lock එක Hack කරන්න පුලුවන් කියලා.

දැන් කියනනම් EarPrint ගැන.FingerPrint එක මුලින්ම කිව්වෙ ඒකට වඩා මේකයි Ear Print එකෙයි Saftyය ගැන ඔයාලටම පොඩි අදහසක් ගන්ඩ.මේකෙදි වෙන්නෙ අපේ Phone එකෙන් කනට පොඩි ශබ්ද තරංගයක් යවනවා.ඒ ශබ්ද තරංගය පරාවර්ථනය වෙලා එන පරාවර්ථිත තරංගය අපේ Mobile phone එකෙන් විශ්ලේෂනය කරනවා.මේකෙන් කරන්නෙ අපේ කනේ ජ්‍යාමිතික හැඩය අඳුග්න එක.අපේ කනේ තියෙන ජ්‍යාමිතික හැඩය අපිට ආවේණිකයිලු.ඒ කියන්නෙ අපේ භාහිර ශ්‍රවණ නාලයෙ ගැඹුර,කනපෙති තියෙන විදිය,හැඩය වගේ දේවල්.ඉතින් මේ තරංගය විශ්ලේෂණය(Analize) කරලා ලැබෙන දත්ත වලින් Mobile Phone එක අදාල පුද්ගලයව අඳුර ගන්නවා.
මේක කරන්නනම් මුලින්ම අපි ERGO කියන Software එක Install කරගන්න ඕන.වෙන අමතර Heardwares නම් ඕන නෑ කියලා තමයි කියන්නෙ.ඉතිරි ටික මේ ERGO Software එකෙන් Phone එකේ Censors පාවිච්චි කරලා කරගන්නවා.මේ Software එක Develop කරන්නෙ ඇමෙරිකානු තාක්ෂණික සමාගමක් වෙන Descartes Biometrics සමාගම.

මේ ගැන ලොකුවට විස්තර මම මේකෙ ලියනවට වඩා හොඳයි Illumination Cast එකෙන් මේ ගැන විස්තරයක් ඉල්ලන එක.

App එකකින් පාට මාරු කරන Bag එක

පාට මාරු කරන්න පුළුවන් විවිධ රෙදි වර්ග ගැන මීට කලින් අහලා ඇති.ඒත් ඒ හැම රෙදි වර්ගයක්ම කලින් තීරණය කරපු මොස්තරයකට තමා වර්ණ ගැන්වෙන්නෙ.මම මේ කියන Chromorphous රෙදි වර්ගයේ විශේෂත්වය තමයි පාට සහ මෝස්තරය කියන දෙකම App එකකින් වෙනස් කරන්න පුළුවන් වීම.Central Florida විශ්වවිද්‍යාලයෙ කණ්ඩායමක් එකතු වෙලා තමයි මේ අපූරු රෙදි වර්ගය නිපදවලා තියෙන්නෙ.Dr. Ayman Abouraddy, professor of optics and photonics at the College of Optics & Photonics at the University of Central Florida(CREOL) තමා මේ ව්‍යාපෘතියේ මූලිකත්වය ගන්නෙ.Dr.අයිමාන් කියන විදිහයට එයාලගෙ අරමුණ වෙන්නෙ මේ තාක්ශණය වෙළඳපොලට ගෙනැල්ලා වර්ථමාන රෙදි-පිළි වෙළඳපොලට බලපෑමක් කරන එක.

“Our goal is to bring this technology to the market to make an impact on the textile industry,” -Dr.Ayman

මේ රෙදි වර්ගය වියලා තියෙන හැම තන්තුවක්ම ක්ෂුද්‍ර කම්බියකින් සමන්විත වෙනවා.මේ Micro-Wires තුළින් ධාරාවක් ගලද්දි ඇතිවෙන උෂ්නත්වය අවශ්‍යය ප්‍රමාණයට අඩු වැඩි කිරීමෙන් නිපදෙවන තාපරසායනික වර්ණක වලින් තමයි අපේ Bag එකේ පාට වෙනස් වෙන්නෙ.

කොහෙන්ද විදුලිය ?

ChromoPhous රෙදි බලගැන්වෙන්නෙ මේ රෙදි වලින් නිපදවන Bag එක ඇතුලෙ හංගපු නැවත ආරෝපනය කරන්න පුළුවන්(Rechargeable Battery එකකින්.

සොදන්න පුළුවන් ද?

ඒ තමා අනික් විශේෂ දේ.මේ ChromoPhous රෙදි වර්ගය ඩෙනිම් රෙද්දකට සමානයි.ඔයාට පුළුවන් මේක සෝදන්න සහ Iron කරන්න.

අඳින්න බෑ !

ChromoPhous තවමත් ඇඳුම් විදියට භාවිත් කරන්න බැහැ.බෑග්,සැරසිලි වගේ දේවලට තමා දැනට මේක භාවිතා කරන්න පුළුවන්.Dr.අයිමාන් කියනවා ඉස්සරහට එයාලා මේ ChromoPhous රෙදි වැඩි දියණු කරනවා කියලා Shirts වගේ ඇඳුම් මහන්න පුළුවන් විදියට.

මුල් සටහන : https://venturebeat.com/2018/05/15/this-amazing-fabric-can-change-its-color-on-demand/