360 Dimensions එක්ක එකතු වෙලා ඔයගෙම Post ඔයාගෙම නමින් Publish කරගන්න කැමතිද ?

අපි ලෑස්තියි ඔයාලටත් Chance එකක් දෙන්න.මෙහෙමයි කරන්නෙ.

  1. Science or Technology වලට අදාල English Article එකක් තෝරගන්න
  2. හොඳට කියවලා තේරුම් ගන්න
  3. ඔයාට පුලුවන් තරමින් Translate කරලා ලියන්න(Writer Appඑක Download කරගන්න.වැඩේට ලේසි.)
  4. ලියලා ඉවර වෙලා කීප සැරයක් කියවලා අඩු පාඩු හදන්න.
  5. Post එක ලියන්න තොරතුරු ගන්න Website එකේ Link එක අනිවාර්යෙන් Post එකේ යටින් ලියන්න
  6. ලියපු එකේ යටින්ම ඔයාගෙ සම්පූර්ණ නම,Facebook Profile එකේ Link එක(අවශ්‍යනම්) ලියන්න.
  7. ඒ txt File එක මේ Email එකට Send කරන්න. 360dimensionsofficial@gmail.com
  8. අපි ඔයාගෙ Post එකේ අඩුපාඩු Check කරලා,ඒවා හදලා ඔයාගෙම නමින් ඒක Post කරනවා.
මෙන්න Writer App එක
Wish you all the best !