අරමුණ :
තත්පරයෙන් තත්පරය අලුත් වන විද්‍යා සහ තාක්ෂණික දැනුමෙන් ඔබව සන්නද්ධ කිරීම සහ මේ විෂය පථයන් පිළිබඳ උනන්දුවක් ඇති පිරිසක් ඇති කිරීම.
අන්තර්ගතය :
- නව විද්‍යාත්මක සොයාගැනීම්
- විද්‍යාත්මක පර්යේෂණ
- විද්‍යාත්මක මත
- අභ්‍යවකාශ තරණය
- නව තාක්ෂණික සොයාගැනීම්
- විද්‍යාව සහ තාක්ෂණය සම්බන්ද තවත් බොහෝ දේ
360 Dimensions – Science & Techonoly ගැන හැම Post එකක්ම කියවන්න Menu > BlogPosts යන්න.
